අසීමිතයි ආදරේ.....



අහස දෙස බලා 
අප පැතු පැතුමන්
පෙනෙන තරු තරමට....

මුහද දෙස බලා 
අප තෙපලූ වදන්
ආ ගිය රැළි තරමට....












අසීමිතයි මට ඔ‍බෙන්
ලැබෙන මේ ආදරය....

සම කළ නොහැක මෙලොව 
කිසිවක් අපේ ආදරය....


1 අදහස්:

Anonymous said...

හ්ම් පැංචි හරිම ලස්සනට ලියල තියනවා......

Post a Comment