අපේ ආදරේ ඇරඹුම......

 පෙර දිනක හැමුවා ආදරයේ සුළි කුණාටුවක්,

එය දැක මා බිය වුනි දස දහස් වරක්,

සිතුවෙම නෑ එය මිතුරු වෙයි කියා
වෙනස් කරන්නට මගේ මුළු දිවියම,

අපි අද අපේම වී සිටින්නෙමු ආදරයෙන් වෙලී සදාකාලිකවම………


2 අදහස්:

~ChAnDiKa~ said...

අපි ගොඩක් අය අපිට උරුම නියම ආදරේ අපිව හොයාගෙන ආවම ඒක මග ඇරගන්නවා. ඒ අතින් මලිති හරිම වාසනාවන්තයි... :)

ලස්සන කවි පෙලක්...

මලිති said...

ayya wagema ....

Post a Comment