ආදරයයි.... ජිවිතයයි...

හිතක විකසිත වන,
ආදරණීය පැතුම්...
සිතට සතුටත්,
නෙතට කදුලත්,
මුසුවෙමින්....
ගංගාවක් මෙන් ගලා බසින,
ජීවිතය ජීවත් කරවීමට....
වෙර දරන,
එක් බලාපොරොත්තුවක් මෙනි....