ඔය සේරම රැවුම් ගෙරවුම් එක වැස්සකින් කම්මුතුයි නෙව. වැස්ස වලාහක දෙවි දිවැස් හෙලනු මැන !!!!ලස්සන කවි සිතුවිල්ලක් මලිති !!!
ඇයි අකීකරු අහස මේ තරම්මපොළව අසවී කෑගසා දිනයකඑදාට පිළිතුරු තිබුනොතින් අහසටඋදා කරාවී වසන්තය පොළොවට...
අසනි වැසි වැටුනු දා වස්සානයේ උයන් බිම තෙමා ගලා යනු ඇත දියකෙම් බිම නිවාලමින්....
@මධුරංගහම්....ස්තුතියි අයියේ :)@Dineshවසන්තය හැමදාම පවතීනම් එක ලෙසපොළවට සතුට දරාගන්නට නොහැකිවහඩා වැටෙයි නිසැකවම...:)
@..ChAnDiKa..ඔබෙන් ලැබෙන එක දිය පොදකින්එක හිරු කිරණකින්සනසෙයි මහ පොළවඒ ඔබ නිසාම පමණයි....
වැස්ස වලාහක දෙවියනේ වඩිනු මැන මේ පොලෝ තලේ වෙත
ලස්සනයි..
හරිම ලස්සනයි මලිති..
@දේවා ගේ අඩවිය :) වහින්නේ වස්සානේ....@වර්ෂා.. ස්තුතියි වර්ෂා,,,,:)@ප්රාර්ථනා ස්තුතියි ප්රාර්ථනා...:)
මේ දවස් වල නම් හිරු කුරිරුයි තමයි ....
වැහි බින්දක් නොදෙන වැහි වලාවටහොඳවැන් දෙකක් කියමි ගහගෙන වලාපට!
@ Sanjaya සිතුවිලිහි හි ඒකනේනම්...@ ටී.බී. හේරත් :) එහෙමවත් කරලා බලමුකෝ...
Grab this
12 අදහස්:
ඔය සේරම රැවුම් ගෙරවුම් එක වැස්සකින් කම්මුතුයි නෙව.
වැස්ස වලාහක දෙවි
දිවැස් හෙලනු මැන !!!!
ලස්සන කවි සිතුවිල්ලක් මලිති !!!
ඇයි අකීකරු අහස මේ තරම්ම
පොළව අසවී කෑගසා දිනයක
එදාට පිළිතුරු තිබුනොතින් අහසට
උදා කරාවී වසන්තය පොළොවට...
අසනි වැසි වැටුනු දා වස්සානයේ
උයන් බිම තෙමා
ගලා යනු ඇත දිය
කෙම් බිම නිවාලමින්....
@මධුරංග
හම්....
ස්තුතියි අයියේ :)
@Dinesh
වසන්තය හැමදාම පවතීනම් එක ලෙස
පොළවට සතුට දරාගන්නට නොහැකිව
හඩා වැටෙයි නිසැකවම...:)
@..ChAnDiKa..
ඔබෙන් ලැබෙන
එක දිය පොදකින්
එක හිරු කිරණකින්
සනසෙයි මහ පොළව
ඒ ඔබ නිසාම පමණයි....
වැස්ස වලාහක දෙවියනේ වඩිනු මැන මේ පොලෝ තලේ වෙත
ලස්සනයි..
හරිම ලස්සනයි මලිති..
@දේවා ගේ අඩවිය
:) වහින්නේ වස්සානේ....
@වර්ෂා..
ස්තුතියි වර්ෂා,,,,:)
@ප්රාර්ථනා
ස්තුතියි ප්රාර්ථනා...:)
මේ දවස් වල නම් හිරු කුරිරුයි තමයි ....
වැහි බින්දක් නොදෙන වැහි වලාවට
හොඳවැන් දෙකක් කියමි ගහගෙන වලාපට!
@ Sanjaya සිතුවිලි
හි හි ඒකනේනම්...
@ ටී.බී. හේරත්
:) එහෙමවත් කරලා බලමුකෝ...
Post a Comment