ඇගිලි තුඩු එක්කර සිනිදු පය පළමුවර පොළව සිප ගත්තේ ඔබ නිසයි….
දහඩිය ලේ වපුරා ගෙනා රස බොජුන් කුසට අහරක් වූයේ ඔබ නිසයි….
යොමු කරන්නට මගේ දිවිය යහමගට,
රැ දිවා නිදි වරා කැප කළා ඔබේ මුලු ජීවිතයම….
කියා නිම කළ නොහැක ඔබෙන් ළද පිය සෙනෙහස….
මෙලොව කිසිවෙක් නැත ඔබට සම කළ හැකි,
ණය ගැති පියාණනි….මගේ දිවි තුරා……..

7 අදහස්:

~ChAnDiKa~ said...

මගේ තාත්ත නොහිටින්න අද මං මෙතන නෑ...

මලිති said...

අපි හැමෝටම එහෙම තමා,එයාලා නොහිටින්න අපිත් නැ :)

යූත්මැක්ස් said...

ලස්සනයි. හරිම සංවේදීයි.

හිස් අහස said...

ලස්සනයි ...!

මගේ තාත්තත් අද හිටියනම් මම සතුටුයි ...

මලිති said...

බොහොම ස්තුති!!!!

@හිස් අහස
දුක් වෙන්න එපා, තාත්තා ඔයා ඉන්න තත්වෙ දැකලා සතුටු වෙනවා ඇති කොහේ හරි ඉදන්.

සනත් said...

ගොඩක් ලස්සනයි.....
අපි හැමෝගෙම තාත්තල එහෙම තමයි....

මලිති said...

@sanath
ස්තුති :)

Post a Comment