ආදරයයි.... ජිවිතයයි...

හිතක විකසිත වන,
ආදරණීය පැතුම්...
සිතට සතුටත්,
නෙතට කදුලත්,
මුසුවෙමින්....
ගංගාවක් මෙන් ගලා බසින,
ජීවිතය ජීවත් කරවීමට....
වෙර දරන,
එක් බලාපොරොත්තුවක් මෙනි....

4 අදහස්:

~ChAnDiKa~ said...

සිතට සිතක් මුසුව ගිය කල නොවේ කිසිදා වේදනාවක්.......

මලිති said...

:)

ලහිරු said...

ඇත්ත තමයි....!

අනුරාධ said...

හැබෑව හැබෑව......

Post a Comment