සුභ නව වසරක් වේවා......

ඔන්න යාලුවනේ  2010 වසරෙ අවසානයේදීම,  ලියන අවසාන බ්ලොග් ලිපිය ලියන්න තමා  මගේ සූදානම…..
2010 ආරම්භයේ පටන් අද වනතුරු මගේ ජීවිතේ  වටිනාම සිදුවීම් කිහිපයක්ම තියෙනවා.ඒ හැමදේම මගේ අනාගතේට හුගාක් වටින දේවල්, ඒ වගේම මට සතුටු වෙන්න පුලුවන් අනාගතේ තීරණය කරන වි‍‍ශේෂ සිදුවීම් කීපයකුත් තියෙනවා.  
ඉතින් යාලුවනේ,,,,  
උදාවන 2011 අලුත් අවුරුද්දට පියනගන්න ඉන්න මගේ බ්ලොග් මිතුරු මිතුරියන් හැමෝටම සිනහවෙන් පිරුන බලාපොරොත්තු ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා පුංචි මලිති එක සිතින්ම  ප්‍රාර්ථනා කරනවා…….
එහෙනම් අලුත් අවුරුද්දෙදි  නැවත හමුවෙන්න හිතාගෙන, පරණ අවුරුද්දට සමු දෙන්නම්…...

3 අදහස්:

සුදු අයියා.. said...

සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ සුදු නංගියාටත්....

මලිති said...

මගේ සුදු අයියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා....

කළු අයියා said...

ඇයි නංගියා අපි කළුද?

Post a Comment